2025 අප්‍රේල් 23, ප.ව. 11:25
ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම එක්වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.
ක්‍රීඩිකාවන් 17ක් ඇතුළත් මෙම සංචිතයේ නායිකාව වන්නේ චමරි අතපත්තු.
ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය පහත දැක්වෙයි.

තුන්කොන් තරගාවලියේ පළමු තරගය අප්‍රේල් මස 27වනදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47