hit counter

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2025 අප්‍රේල් 26, පෙ.ව. 12:23



ඉන්දියාව සමග ශ්‍රී ලංකාව පසුගියදා අත්සන් කළ ගිවිසුම් රටට හිතකර නම් ආණ්ඩුව මේ මැතිවරණ සමයේ ඒවා එකින් එක ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරමින් දේශපාලන වාසිය උපරිමයෙන් ගනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එසේ නොකර ආණ්ඩුව දිගින් දිගටම මෙම ගිවිසුම් සඟවන්නේ ඒවා කිසිසේත් රටට හිතකර නොවන නිසා බවයි.

එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගිවිසුම් ඉල්ලා දින 14ක් ගත වුව ද ඒවා මෙතෙක් ලබා දී නොමැති බවයි.

එහෙයින් මෙම ගිවිසුම් ඉතාම භයානක බවත් ඒවා රටට හමුවේ තැබුවහොත් මාලිමාව නැවත 3%ට වැටෙන බවත් ඩී.වී. චානක වැඩි දුරටත් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: