2025 අප්‍රේල් 25, ප.ව. 10:40
ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නට පසුගියදා සමත් විය.
ඒ මැලේසියාව ලකුණු 59ට 19ක් ලෙස පරාජය කරමින්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 2027 රග්බි ලෝක කුසලානයට ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් හිමිව තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රග්බි පුහුණුකරුවකු වන සනත් මර්ටිස් මහතා කටයුතු කළා.
ඔහු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ලෝක කුසලානයට රැගෙන යෑම සැලසුම ගැන Asian mirror ක්‍රීඩා නාලිකාව වන Sri Lanka Sports සමග විශේෂ සාකච්ඡාවට එක්වෙමින් කරුණු රැසක් ගැන පවසා සිටියා.
සනත් මාර්ටිස් මහතා සහභාගි වූ සම්පූර්ණ වැඩසටහන නැරඹිමට මෙතැනින් පිවිසෙන්න.
2025 අප්‍රේල් 30, ප.ව. 11:51
2025 අප්‍රේල් 28, ප.ව. 11:33
2025 අප්‍රේල් 28, ප.ව. 10:56
2025 අප්‍රේල් 26, ප.ව. 7:53
2025 අප්‍රේල් 23, ප.ව. 11:46