2025 අප්‍රේල් 30, පෙ.ව. 12:11
ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු භාවිතා කළ වාහන රැගත් පළමු නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ තිබේ.
ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු වරායට සෙවන් සීල්ස් නෞකාවකින් පැමිණි පළමු නැව්ගත කිරීම මෙය බවයි වාර්තා වේ.
Toyota Land Cruiser, Prado, BMW, Mercedes-Benz, Toyota Raize, Honda Vezel, Daihatsu, Suzuki සහ Suzuki Wagon R යන මාදිලිවල භාවිතා කළ වාහන 1,560 ක ප්‍රමාණයක් මේ අතරට අයත් බව සඳහන්.
මෙලෙස ගෙන්වූ වාහන සාපේක්ෂව අඩු මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද සඳහන්.

2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25