2025 මැයි 06, ප.ව. 2:34
අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 35 ඉක්මවා ඇති බව වාර්තා වේ.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි. එය පස්වරු 4ට අවසන්වීමට නියමිතය.
ඒ අනුව,
බදුල්ල – 48%
මන්නාරම – 47%
මොණරාගල – 43%
අම්පාර – 41%
අනුරාධපුරය – 40%
කිලිනොච්චිය – 39%
පුත්තලම – 38%
රත්නපුර – 38%
ගම්පහ – 36%
යාපනය – 34%
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
30-05-26
30-05-26
29-05-26
29-05-26
24-05-26
24-05-26
29-04-26
29-04-26
26-04-26
26-04-26
23-04-26
23-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26