2025 මැයි 07, පෙ.ව. 12:22
මෙරට විශ්වවිද්‍යාල වල නවකවද සිදුවීම් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමේදී පොලීසියේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇත.
විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මෙම අවදානය යොමුව ඇත.
නවකවදය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීති රාමුවක් ගෙන ඒම කෙරෙහිද, එහිදී අවදානය යොමු වූ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න සඳහන් කරයි.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 10:12
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 9:45
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26