hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 මැයි 07, පෙ.ව. 12:22



මෙරට විශ්වවිද්‍යාල වල නවකවද සිදුවීම් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමේදී පොලීසියේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇත.

විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මෙම අවදානය යොමුව ඇත.

නවකවදය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීති රාමුවක් ගෙන ඒම කෙරෙහිද, එහිදී අවදානය යොමු වූ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: