hit counter

2026 මාර්තු මස 30 වන සඳුදා

2025 මැයි 06, ප.ව. 6:55


පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි –  තංගල්ල නගර සභාව

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2260
සමගි ජන බලවේගය – 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 795





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: