2022 ජූලි 09, ප.ව. 5:26
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම කතානායක නිල නිවසේදී මේවන විට පැවැත්වෙනවා.
එහිදී බහුතර කැමැත්ත මත තීරණ කිහිපයක් ගෙන ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව ජනපතිවරයා සහ අගමැතිවරයා ඉවත් විය යුතු බවත් කතානායකවරයා ජනාධිපතිවරයා ලෙස වැඩ බාර ගත යුතු බවත් බහුතර කැමැත්ත මත තීරණය කර තිබෙනවා.
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
2025 මැයි 20, ප.ව. 5:22
2025 මැයි 20, ප.ව. 5:09
2025 මැයි 20, ප.ව. 2:47