hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 09, ප.ව. 5:26



කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම කතානායක නිල නිවසේදී මේවන විට පැවැත්වෙනවා.

එහිදී බහුතර කැමැත්ත මත තීරණ කිහිපයක් ගෙන ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ජනපතිවරයා සහ අගමැතිවරයා ඉවත් විය යුතු බවත් කතානායකවරයා ජනාධිපතිවරයා ලෙස වැඩ බාර ගත යුතු බවත් බහුතර කැමැත්ත මත තීරණය කර තිබෙනවා.