2025 මැයි 07, පෙ.ව. 1:17
කළුතර දිස්ත්රික්කයේ කළුතර මහ නගර සභාවේ නිල ඡන්ද ප්රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය – 13,945 සභික (12)
සමගි ජන බලවේගය – 9,290 සභික (08)
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය – 3,562 සභික (03)
එක්සත් ජාතික පක්ෂය – 3,048 සභික (03)
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 1,550 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ – 1417 සභික (01)
ස්වාධීන කණ්ඩායම – 851 සභික (01)
සර්වජන බලය – 574 සභික (01)
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09