hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2022 ජූලි 09, ප.ව. 6:34



මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු සඳහන් කළේ මේ මස පළමුවැනිදා සිට ඔහු ඉවත් වූ බවත් එය ජනාධිපතිවරයාට බාර දුන් බවත්ය.

එම තීරණය ප්‍රසිද්ධි නොකරන ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉල්ලා තිබූ හෙයින් එය ප්‍රකාශයට පත් නොකල බව ඔහු සඳහන් කළා.

එනිසා ජනාධිපතිවරයා පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට නොහැකි බවද ඔහු කියා සිටියා.