hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 09, ප.ව. 7:30



සිරස මාධ්‍යවේදියෙකුට සහ මාධ්‍යවේදිනියකට පොලීසිය විසින් පහර දීමක් සිදු කරනවා.

ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ආසන්නයට ගිය අවස්ථාවේදීයි.

සිරස රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදී කණ්ඩායමටම පොලිස් විශේෂ කාර්ය බලකාය මෙලෙස පහර දීමක් සිදු කර ඇති අතර ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.