hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 ජූලි 09, ප.ව. 8:21



පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට සිරස මාධ්‍යවේදීන්ට පහර දෙන ලෙස අණ කර ඇත්තේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා බව සිරස මාධ්‍ය වාර්තා කරනවා.

මාධ්‍යවේදීන්ට ඉතාමත් අමානුෂික ප්‍රහාරයකට මුහුණදීමට සිදුවුණා.

නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් ඔවුන් හඹා විත් ඔවුන්ව බිම දමාගෙන එස්.ටී.එෆ් නිලධාරීන් පහර දෙන ආකාරය දක්නට ලැබුණා.

මෙම පහර දීම ලේසියෙන් අත් නොහරින බවත් නීතියෙන් ගෙන යා හැකි උපරිම දුර ගෙන යන බවද සිරස මාධ්‍ය ජාලයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා සඳහන් කළා.