2025 මැයි 19, පෙ.ව. 12:04
පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසන්නේ උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු, උසස්වීම් සහ සති අන්ත නිවාඩු දීමනා ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම්කර ඇති බවයි.
එහි සභාපති රවී කුමුදේශ් පැවසුවේ පරිපූරක වෛද්‍ය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු විසදීමට රජය මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් ලබන 22 වැනිදා සංකේත වැඩ වර්ජනයල් ලෙස එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර, පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් සේවාවන් දෙකක පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් පසුගියදා පැවති තරඟ විභාගයෙන් සුදුසුකම් ලැබු අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණය ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහා ඔවුන්ගෙන් 494 දෙනෙක් බඳවා ගැනීමට නියමිත බවයි.
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:32
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:14
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:05
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 10:12
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 9:45
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26