hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 29, ප.ව. 12:17



නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය මතක පමණක් ඉතිරි කරමින් දැයෙන් සමු ගත්තා.

ඇයගේ වියෝව ලාංකික සිනමාලෝලින්ව කම්පනයට පත් කරන ලද සිද්ධියක් වුණා.

ඇයගේ වියෝවත් සමඟම සමාජ මාධ්‍යවල එක් එක් චරිත ගැන කතාබහ කරන්න පටන් ගත්තා.

ඒ අතරින් ප්‍රධාන චරිත දෙක බවට පත් වූයේ චන්දික නානායක්කාර සහ නිල්හාන් සෙනවිරත්නයි.

චන්දික නානයක්කාර ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වුණා ඒ 2024.12.06 වෙනිදා.

එහි වීඩියෝව නැවත වතාවක් ඔවුන් අද සිය යූටියුබ් ගිණුමට එකතු කර තිබෙනවා.

නමුත් එම වීඩියෝවේ කමෙන්ට් සෙක්ෂන් එකේ අදහස් දැක්වීම වළක්වා තිබෙනවා.