2022 ජූලි 10, ප.ව. 6:49
අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනා කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42