hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 10, ප.ව. 6:49


රනිල්ගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය : තිදෙනෙක් රිමාන්ඩ්

අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනා කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.