hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ජූනි 02, පෙ.ව. 12:00



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටද මෙම වැසි ඇති විය හැකි බවයි.

මීට අමතරව වැසිත් සමග උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත්වලට තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: