2025 ජූනි 02, ප.ව. 1:54
කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්කර සිටින රන්ජන් ජයලාල් මහතා එම ධුරයේ වැඩ ආරම්භ කිරීම අද දිනයේ සිදුවිය.
එ සඳහා සර්ව ආගමික නායකයන් ඇතුළු පිරිසක් කඩුවල නගර සභා කාර්යාලට එක්ව සිටියහ.
නගරාධිපතිවරයා පූජ්‍ය පක්ෂයට ආචාර කිරීමට යාමේදී ඇද වැටීමකට ලක්වූ අතර ඔහුට හානියක් සිදු නොවීය.
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16