2025 ජූනි 12, පෙ.ව. 11:10
හනා සෆා කියන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉතාමත් කෙටි කාලයක් තුළින් ජනප්‍රිය භාවයට පත්වෙච්චි ආදරණීය කලාකාරිනියක්.
හනාට උරුම ඒ සුන්දර කටහඬ නිසාම විශේෂයෙන් තරුණයන් ඇයට වශී වෙලා වගේ ආදරේ කරනවා.
එය ආදරය නිසාම බොහෝ ප්‍රසංග වලදී ඇයට රෝස මල් හම්බවෙනවා.
ඇය මුලින්ම රියලිටි තරගාවලියක් හරහා තමයි ක්ෂේත්‍රයට එන්නේ.
ඊට පස්සේ ඇය විසින් සිදු කළ ගීත නිර්මාණ කීපයක් නිසාම ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගන්න හනාට වාසනාව ලැබුණා.
හනා එක්තරා වැඩසටහනක් තුළදී මෙන්න මේ විදිහට කියලා තිබුණා.
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:39
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09