hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2025 ජූලි 09, පෙ.ව. 9:52



මේ දිනවල සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය තිසර පෙරේරාගේ හිටපු බිරිඳ ෂෙරමි, සිය instagram ගිණුමට එක්කළ නවතම සේයා රූ කිහිපය සමාජ මාධ්‍යයේ වැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඒ, ඇය ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චිගේ පවුලේ පිරිස් සමඟ එක්කළ ඡායාරූප කිහිපයකටයි.

ඡායාරූපත් සමඟ ඇය ඊට කෙටි සටහනක් ද මෙලෙස තබා තිබුණා…

”සුන්දර සවස් වරුවක් සදහා අනුරානි අක්කි විසින් මා හට කල ඒ සුහද ආරාධනය හදවතින් පිලිගත් මා…
Thank you akki
නුබේ ඔවදන් මෙන්ම නුබත් හරිම ආදරණීය චරිතයක්”

මේ පිංතූර කතාවට මෙතරම් අවදානයක් යොමුවීමට හේතුව නම්, තිසර පෙරේරාගේ වත්මන් බිරිඳ නිෂිනි, මීට ඉහත කමල් අද්දරආරච්චිගේ පුත් රයන් සමඟ විවාහ වී සිටීම‍යි….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: