hit counter

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2025 ජූලි 09, ප.ව. 1:04



තිසර – නිෂිනි දෙන්නා මේ ගෙවන්නෙ, ඔවුන්ගේ ජීවිතවල සුන්දරම දවස්.

ගෙවුණු දවසක මේ කැදැල්ලට ආවා, පුංචි අමුත්තෙක්.

ඒ තමයි ”තිසාරා”

ඉතින්, තිසරගෙත් නිෂිනිගෙත් සමාජ මාධ්‍ය පුරාම මේ පුංචි අමුත්තාගේ මතකවලින් පිරිලා.

මේ සේයා රූ කිහිපයත් එයාකාරයෙන් නිෂිනි සමාජ මාධ්‍ය වෙත එක්කළ සේයා රූ කිහිපයක්.

ඒත් එක්කම ඈ, තිසර වෙනුවෙන් ලියූ ආදරණීය වචන කිහිපයකුත් මෙලෙස දක්නට ලැබුණා…

”ඉඩෝරයේදී මා තනි නොකෙරූ ඔබ වෙනුවෙන්,

මගේ වසන්ත කාලයම ලියා වෙන් කරමි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: