2025 ජූලි 22, පෙ.ව. 12:04
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.
මෙම තීරණය අසාධාරණ තීරණයක් බවත් තමන්ගේ බෙහෙත් ටික ලබා ගැනීමට විශ්‍රාම වැටුප එනතුරු බලාගෙන සිටින වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මෙම තීරණයෙන් මහත් කරදරයකට වැටෙන බවද ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.
එනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇති බවද ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.
2026 මාර්තු 17, ප.ව. 5:21
2026 මාර්තු 17, ප.ව. 5:09
2026 මාර්තු 17, ප.ව. 3:52
2026 මාර්තු 17, ප.ව. 3:32
2026 මාර්තු 17, ප.ව. 3:16
17-03-26
17-03-26
02-03-26
02-03-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
28-01-26
28-01-26
07-01-26
07-01-26
17-12-25
17-12-25
13-12-25
13-12-25
24-10-25
24-10-25
11-10-25
11-10-25
26-09-25
26-09-25