2025 ජූලි 23, පෙ.ව. 12:05
පාසලේ දී උගත් ඇතැම් විෂයන් ජීවිතය සමග කිසිදු සම්බන්ධයක් නැතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
එම විෂයන් ඉගෙන ගත්තේ කුමට දැයි තමන්ට සිතෙන බව ද නි. ඇමතිවරයා සඳහන් කරයි.
අපට වධයක් වූ අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකට හුවමාරු විය යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.
2026 ඔක්තෝබර් 16, ප.ව. 1:45
2026 ඔක්තෝබර් 16, ප.ව. 1:37
2026 ඔක්තෝබර් 16, ප.ව. 1:25
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 11:20
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 11:04