hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 ජූලි 23, පෙ.ව. 11:53



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී කථානායකවරයා ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

මන්ත්‍රීවරිය විසින් කථානායකවරයාට “අනේ පොඩ්ඩක් කටවහගෙන අහගෙන ඉන්නකෝ” යනුවෙන් ප්‍රකාශ කර කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

මන්ත්‍රීවරිය අතුරු ප්‍රශ්නය ඇසීමට විනාඩි 4කට වැඩි කාලයක් ගෙන ඇති බවට කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: