hit counter

2025 ජූලි මස 26 වන සෙනසුරාදා

2025 ජූලි 26, පෙ.ව. 12:02



පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට සමගි ජන බලවේගයේ උපනායක තනතුරට ආරාධනා කළේ විහිළුවට යයි කළුතර එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: