2025 ජූලි 26, පෙ.ව. 12:00
අද (26) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 55-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.
තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
තද සුළංවලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:05
06-11-25
06-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25