hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ජූලි 13, ප.ව. 1:18



ජනාධිපතිවරයාගේ රාජකාරී අවාරණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඇති බව දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 37 (1) වගන්තිය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටීම හේතුවෙන් එම ධුරයේ රාජකාරී ආවරණය කිරීමට අගමැතිවරයා පත් කළ බවයි කතානායකවරයා සදහන් කළේ.

එහිදී කිසිවිටකත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූ බවක් සඳහන් කළේ නෑ.