2022 ජූලි 13, ප.ව. 2:27
රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) විකාශන කටයුතුද මේවන විට අත්හිටුවා තිබෙනවා.
මීට පෙර ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවා තිබූ අතර මේවන විට එහි විකාශන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් රාජ්‍ය මාධ්‍ය ආයතන අසල ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42