2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08
            
පසුගිය වසරේදී සිසුන් 20000ක් පමණ පාසල් ගමන අතරමග නතර කර තිබෙන බවත් තවත් ළමුන් 80000ක් පමණ පාසල් ගමන අඛණ්ඩව සිදුකර නොමැති බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
සමාජයේ කතාබහට ලක්ව ඇති සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වන්නේ මෙම පිරිස අතින්ද යන සැකය මතුවන බව ද අගමැතිවරිය සඳහන් කළේ ය.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කළ සංගණනයකදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධව මධ්‍යම පළාතේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කර ඒ සඳහා ඔවුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ (31) රැස්වීමකදී අගමැතිවරිය ප්‍රකාශ කළේ.
“සංඛ්‍යාත්මකව ගත්විට පිරිමි දරුවන් තමයි වැඩිපුර පාසල් ගමන අතරමග අත්හරින්නේ. මේ සංගණනයේදී ළමුන් 80000ක් පමණ නියමිත දින ගණන පාසල් නොපැමිණෙන බව අනාවරණය වුණා.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25