hit counter

2026 ජූනි මස 16 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 07, පෙ.ව. 11:22



පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, මෙරට වෙළඳපොලේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක, භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇති බවයි.

සම පැහැපත් වීම සඳහා යොදාගන්නා ආලේපන වර්ග ඉන් ප්‍රධාන බවද එම අධිකාරියේ තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න සඳහන් කළාය.

‍අන්තර්ජාලය ඔස්සේ භාවිතයට නුසුදුසු ආලේපන ආලේපන අලෙවි කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න සඳහන් කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: