hit counter

2025 අගෝස්‍තු මස 13 වන බදාදා

2025 අගෝස්‍තු 12, ප.ව. 2:06


හිටපු ප්‍රාස මන්ත්‍රීවරයෙකුට වෙඩි

මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩිතැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි අයෙක් වන අතර, මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.