2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.
වෙඩිතැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ 46 හැවිරිදි අයෙක් වන අතර, මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05