2025 අගෝස්‍තු 13, පෙ.ව. 10:20
හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමේ මූලික අරමුණ යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හෑල්ලුවට ලක්කිරීම බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
රාජපක්ෂ පවුලේ කෑදරකම පිළිබඳ තමන් ඕනෑ තරම් විවේචනය කර ඇති නමුත් මහින්ද රාජපක්ෂ යනු පිළිම නෙළිය යුතු වීරයෙකු බවත් ආණ්ඩුව අපි උඹලාගේ වීරයා එළියට දානවා යැයි කියමින් එතුමා හෑල්ලුවට ලක් කරන බවත් ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම මගින් ජනතාවට හිමි වන මුදල පිළිබඳ නිවැරදි අංකයක් රටට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:17
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:12
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:09
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
14-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25
13-08-25