2025 අගෝස්‍තු 17, පෙ.ව. 12:00
අද (17) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
2026 මාර්තු 15, පෙ.ව. 12:33
2026 මාර්තු 15, පෙ.ව. 12:26
2026 මාර්තු 15, පෙ.ව. 12:20
2026 මාර්තු 15, පෙ.ව. 12:16
2026 මාර්තු 15, පෙ.ව. 12:10
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26