hit counter

2025 අගෝස්‍තු මස 24 වන ඉරිදා

2025 අගෝස්‍තු 22, ප.ව. 11:00



රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් බන්ධනාගාර බස් රථය මීට සුළු මොහොතකට කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.