2025 අගෝස්‍තු 26, ප.ව. 4:13
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.
ඒ ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් මතයි.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව විභාගය අද(26) කැඳවූ අවස්ථාවේදීයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:24
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:07
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26