hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2025 අගෝස්‍තු 26, ප.ව. 1:52



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩු විභාගය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතීඥයින් 500කට වැඩි පිරිසක් මේ වන විට කොටුව මහේස්ත්‍රාත් භූමියට පැමිණ තිබේ.

පසුගිය අරගල සමයෙන් පසුව වැඩිම නීතීඥවරුන් සංඛ්‍යාවක් සහභාහී වන නඩුව මෙය විය හැකි බව දේශපාලන විචාරයකයින් පවසයි.

මේ වන විට කොළඹට දැඩි ආරක්ෂාවක් ලබා දී ඇති අතර පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව සපයා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: