2025 අගෝස්‍තු 26, ප.ව. 4:09
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව මේ වනවිට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ මෙම නඩුව කැඳවා ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා කියුබාවේ නිල සංචාරයට ගිහින් තියෙන්නේ ලක්ශ 50ක් නමුත් එංගලන්තයේ දවස් එකහමාරේ සංචාරයට ලක්ශ 166ක් වියදම් කර ඇති බවයි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ආරාධනා පත්‍රයට නෛතික පිළිගැනීමක් නැති බවත් නඩු විභාගය අවසන් වනතුරු ඇප නොදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී ඉල්ලයි.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී සඳහන් කළේ,
‘රනිල්ගේ ලේකම් සමන් ඒකකනායක ප්‍රකාශයක් දීලා කියනවා එංගලන්තේ ගිහින් කිසිම රාජ්‍ය නායකයෙක් හමුවුණේ නෑ කියලා. එතුමා ප්‍රකාශයක් දෙමින් කිව්වා විවේකයක් ගත කරන්න ගිහින් ඇති කියලා.’
2025 අගෝස්‍තු 26, ප.ව. 6:38
2025 අගෝස්‍තු 26, ප.ව. 5:04
2025 අගෝස්‍තු 26, ප.ව. 4:13
2025 අගෝස්‍තු 26, ප.ව. 3:49
2025 අගෝස්‍තු 26, ප.ව. 3:36
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25