2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේදී හමුවූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මෙම කමිටුවේ සම්බන්ධීකරණ කටයුතු සඳහා පත්කිරීමට එහිදී තීරණය වී තිබේ.
මෙහිදී විපක්ෂය විසින් මෙරට සිදුවෙනවායැයි කියන ‘මර්දනයට‘ එරෙහිව සියලු විපක්ෂයේ පක්ෂ එක් විය යුතු බවත්, දැනට එක්ව නොසිටින දේශපාලන පක්ෂ, ක්‍රියාකාරීන් සහ වෘත්තිය සමිති ඇතුළු කණ්ඩායම්වලටත් ආරාධනා කළ යුතු බවත් සාකච්ඡා කර තිබේ.
ඒ වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂවල සාමූහික එකමුතුවක් ආරම්භ කර, එහි සම්බන්ධීකරණ කටයුතු කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රිය පත් කර ඇතැයි වාර්තා වේ.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26