2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:06
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරගලය සම්බන්ධයෙන් සිදුවූ සිද්ධියකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලඟදීම CID පැමිණීමට නියමිත බව වාර්තා විය.
එමෙන්ම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඇමරිකාවේ සිටින බැවින් ඔහු ලංකාවට ආ විගස CID යට පැමිණෙන බව දැනුම් දුන් බවද සඳහන් විය.
නමුත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනස් ප්‍රකාශයක් සිදු කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලංකාවේ ඉන්නවද ඔහුට CID යට යන්න වෙනවා නේද කියලා අහපු අවස්ථාවකදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරේ , ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලංකාවේ ඉන්නවා එයාට එහෙම කැඳවීමක් ඇවිල්ලා නැහැ අපිට විශ්වයෙන් පණිවිඩ එන් නැති නිසා ඒ ගැන දන්නෑ කියන ආකාරයේ අදහසක් තමයි නාමල් රාජපක්ෂ මහතා මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ.
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:17
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:15
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:09
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25