hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2022 ජූලි 15, පෙ.ව. 4:10



අද (15) දිනයේදී ද පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

අදින් පසු විදුලි කප්පාදු කාලසටහන යළි වෙනස් කිරීමට නියමිතයි.