hit counter

2025 සැප්‍තැම්‍බර් මස 09 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:45



ඇමති සුනිල් වටගල වැඩ භාර ගත් දිනයේ ඔහුගේ නම භාවිත කර ලබා ගත් විදේශ ගමන් බලපත්‍ර ලබා දී ඇත්තේ දෙමළ ඩයස්පෝරාවට බව පර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රාමනාදන් පවසයි.

ඒ පිළිබඳ විස්තර කතා කිරීමට ආණ්ඩුව තමන්ට ඉඩ ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: