2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:03
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලාංකිකයන් මිලියන 2.08ක් මේ වන විට රුපියල් බිලියන 160ක ක්‍රෙඩිට් කාඩ් ණය ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව පසුගිය 2023 දෙසැම්බර් සිට 2024 ජුනි දක්වා ගත වූ මාස 18 ක කාලය තුළ නව ක්‍රෙඩිට් කාඩ් සහ වාණිජ පත්‍රිකා එක්ලක්ෂ පනස්අට දහස් හයසිය පනස් නවයක් (158,659) ලබාගෙන තිබෙන බව සඳහන්.
එසේම ඊට අදාළ රුපියල් බිලියන දහහතයි දශම අටක (17.8) ණය ලබා ගැනීමක් සිදුවී ඇති බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කරයි.
මේ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ රටක ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය වැඩිවීම ආර්ථිකයට සිදුවන නරක බලපෑමක් වශයෙන් අර්ථකථනය කිරීමට හැකියාවක් නැති බවයි.
ඇතැම් විට එය ආර්ථිකය සක්‍රීය වීමේ ලක්ෂණයක්ද විය හැකි බවට ඔහු සඳහන් කර ඇත.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26