2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඊයේ (15) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද (16) දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවද එහි සඳහන් වේ.
2026 මාර්තු 22, පෙ.ව. 12:26
2026 මාර්තු 22, පෙ.ව. 12:25
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:17
22-03-26
22-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26