2024 ජූලි 16, ප.ව. 12:35
ලොවම කතා කරන අම්බානි පවුලේ සුපිරි විවාහ උත්සවයේදී ලොව මිල අධිකතම ආයිත්තම්වලින් සැරසී සිටි අම්බානි පවුලේ සාමාජිකයන් සිය අමුත්තන්ට ද එවැනිම වටිනා තෑගි පිරිනැමීමට කටයුතු කර තිබුණා.
මනාලයා වූ අනන්ට් අම්බානි සිය සමීපතම මිතුරන් වන ෂාරුක් ඛාන්, රන්වීර් සිං ඇතුළු පිරිසට ඉන්දීය රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුතු අත් ඔරලෝසුව බැගින් තෑගි කර ඇති අතර, තවත් බොහෝදෙනකුට අධික මිලැති අත් බෑග, රන් මාල සහ නවීන පන්නයේ පාවහන් තෑගි කර ඇති බවයි වාර්තා වන්නේ.
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26