hit counter

2024 මැයි මස 29 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 10:30



අනුජ් කියන්නෙ මෙරට කලාව තුළ වඩාත් කතාබහට ලක්වන චරිතයක්.

ඒ ඔහුගේ රංගන හැකියාව නිසාත් ඔහුට ඇති ආකර්ෂණීය කඩවසම් රූපය නිසයි.

ඔන්න ඉතින් ඔහු සිය දිවිගමනේ නව ආරම්භයක් සනිටුවහන් කළ බව අපිට ආරංචි වුණා.

ඒ විවාහ දිවියට පිවිසෙමින්.

ඔහුගේ අතගත් සුරූපිනිය තමයි යශෝධා.