2022 නොවැම්‍බර් 07, පෙ.ව. 9:52
අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.
ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.
එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.
ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිදාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.
ඉතින් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ගයත්‍රි පහුගිය දවසක පුවත් පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් බොරැල්ලේ සිරි සුමන හිමියන් සම්බන්ධයෙන් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.
“බොරැල්ලේ සිරි සුමන හිමියන් එක්ක මන් කරපු වීඩියෝ එක ගැනත් බොහෝ දෙනෙක් මේ දවස් වල කතා බහ කරනවා. බොරැල්ලේ සිරි සුමන හිමියන්ව මන් පෞද්ගලිකවම දන්නවා. උන් වහන්සේ ගැන වැරදි දේවල් සමාජයේ කතා බහ කරද්දී උන් වහන්සේගේ තියන හොඳ දේවල් සමාජයට පෙන්වන්න තමයි මට ඕනේ උනේ. ඒ හින්දයි මන් ඒ වීඩියෝව කලේ. නැතුව වෙන දෙයක් එතන නැහැ. ඇත්තටම මම ජනප්‍රියත්වය හොයාගෙන යන කෙනෙක් නෙමෙයි.”
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලිට කෝටිපතියන් රවටා මුදල් ගරා ගැනීමට ආධාර හා අනුබල දුන්නේ යැයි කියන බොරැල්ලේ සිරි සුමන නමැති භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
2026 ජනවාරි 08, පෙ.ව. 12:13
2026 ජනවාරි 08, පෙ.ව. 12:10
2026 ජනවාරි 07, පෙ.ව. 12:22
2026 ජනවාරි 07, පෙ.ව. 12:08
2026 ජනවාරි 06, පෙ.ව. 12:12
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26