hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 3:24



බදුල්ල ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ලවූ හෙල්මට් ප්‍රහාරයේ CCTV දර්ශන මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රදේශයේ එළවළු වෙළෙඳසැලක් අසලට පැමිණි අවස්ථාවකයි මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් එක් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

චාමරට අසභ්‍ය වචනයෙන් බැණ පිරිසක් පහර දෙයි